ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ දී ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පසෙකලා දේශපාලන හා වෙනත් න්යායපත්ර කි‍්‍රයාත්මක වීමේ භයානක ප්‍රතිඵල අත්විඳි ක්ෂේත්රයක් ලෙස විදුලිබල ක්ෂේත්රය පසුගිය කාලපරිච්ඡේදයේ දී ජනතාව ඉදිරියේ දැඩි අවධානයට හා විවේචනයට ලක් විය. 1990 දශකයේ අගභාගයේ දී රටේ ජාතික සංවර්ධන ගමන් මග වේගවත්වීමත් සමඟ ගෘහස්ත, කර්මාන්ත හා වානිජ්‍ය ක්ෂේත්රවල විදුලි පාරිභෝගික ඉල්ලුමේ සිදුවූ ප්‍රසාරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම දිනෙන් දින වර්ධනය වුවත්, විදුලිබල අවශ්‍යතා ඉටු කිරීමට එවකට පැවති රජයවලට නොහැකිවීම ඇතැම් අවස්ථාවල දී විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකි වීමෙන් රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීමට පවා ජනතාව ප්‍රතිචාර දැක්වූ බව රහසක් නොවේ. මහින්ද චින්තන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති සංවර්ධනය උදෙසා සකස්කළ සැලසුම්, යෝජනා හා විවිධ ව්‍යාපෘති දීර්ඝ කාලයක් මුළුල්ලේ විදුලිබල අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ගොනු අතර සිර වී පැවති යුගයක ‘මහින්ද චින්තන ප්‍රතිපත්ති’ යටතේ දේශපාලන හා වෙනත් න්යායපත්ර පසෙකලා ජාතික සංවර්ධ...
මෙවැනි හරවත් වැදගත් කාලෝචිත ලිපි සිසු දරු දැරියන්හට කියවීමට මෙසේ පල කිරීම ඉතා වැදගත් වටිනා මෙහෙවරක් වශයෙන් මම දකිමි.
ReplyDelete