විකල්ප බලශක්තිය
විකල්ප බල විකල්ප බලශක්ති උත්පාදනය හා සම්බන්ධ විවිධ තේමාවන් ඔස්සේ පර්යේෂණ කිරීම මඟින් එවැනි අදහස්වල ප්‍රවර්ධනයට විශාල මෙහෙයක් ඉටු වේ. විකල්ප බලශක්තිය පිළිබඳ විවිධ තාක්ෂණික
ක්‍රමවේදයන් පිළිබඳ අත්හදාබැලීම් සිදුකිරීම, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන
හා ජාලගතවීම, විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතාකිරීම සම්බන්ධයෙන් විවිධ
ප්‍රජා කණ්ඩායම්වල දැනුම සහ ධාරිතා වර්ධනය සහ මෙම ක්ෂේත්‍රයේ නියැලීසිටින
අනෙකුත් ආයතන සමඟ සහයෝගීත්වයෙන් දිගුකාලීන සහ දුප්පත් සහ ආන්තික කණ්ඩායම්
කෙරෙහි අවධානය යොමුකරනු ලබන බලශක්තිය ප්‍රතිපත්තීන් කෙරෙහි වගකිවයුත්තන්ගේ
අවධානය යොමුකරවීම පිණිස කටයුතු කිරීම ඉන් ප්‍රධානවේ. දැනට විකල්ප බලශක්ති ප්‍රභව වශයෙන් වඩාත් සුදුසුම මූලාශ කීපයක් දෙස ඔබගේ අවධානය මේ සමඟ යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අතරින් ද පහත සඳහන් විකල්ප බලශක්ති ප්‍රභව වැදගත්කමක් ගනියි. එනම්
1. ජීව වායුව
2. සුළං බලශක්තිය
3. සූර්ය බලශක්තිය
4. ජල විදුලි බලය
5. මිනිස් බලශක්තිය
6. උදුන්
7. වෙනත්
Comments
Post a Comment
මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.