අද ලෝකයේ ඇති විශාලම ගැටලුව තමයි ශක්තිය.. බලශක්ති අර්බුදය සෑම රටකටම පාහේ දැනෙන්න පටන් අරන්.. පොසිල ඉන්ධන වල කාලය බොහොම ඉක්මනින් අවසන් වීගෙන යනවා. මේ නිසා බොහෝමයක් රටවල් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳ අවධානය යොමු කරමිනුයි සිට්න්නේ. නමුත් මේ හැමෝටම තියෙන විශාලම ගැටලුව තමයි නිපදවන ශක්තියට සමානුපාතිකව ඒ ශක්ති ප්‍රභවයේ ප්‍රමාණය විශාල වීම.. සරළම උදාහරණයක් ගත්තොත් වෝල්ට් 1.5 බැටරියකට වඩා වෝල්ට් 12 බැටරියක් විශාලයි.. බලශක්තිය කියද්දී අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන්නේ විදුලිය. විදුලි බලය තිබේ නම් කල නොහැක්කක් නොමැති තරම්.. තාපය නිපදවාගන්න, තාපය ඉවත් කරන්න, යාන්ත්‍රික ශක්තිය නිපදවන්න.. ආලෝකය.. මේ හැම දේම විදුලියෙන් කරන්න පුලුවන් කියන එක අපිට ඉතා පැහැදිලියි.. එහෙනම් අපිට අවශ්‍ය එක දෙයයි..කුඩා බලශක්ති ප්‍රභවයක්.. ඇයි මේක කුඩා වෙන්න ඕනා?? ටෝච් එකක බැටරියක් ලොරියක් විතර උනා නම්.. අපි මුහුණපාන ගැටලු ගැන කියන්න අවශ්‍ය නෑ.. ගැටලුව තියෙන්නේ අපේ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව එක්කෝ ඕනෑවට වඩා විශාලයි.. එහෙ මෙහෙ ගෙනියන්න අපහසුයි.. ගෙනයාමට පුලුවන් ඒවා එක්කෝ බලය මදි.. නැත්තං බලය එක දි...
මේ සිසුවාගේ නව නිපැයුම මම අගය කරමි.
ReplyDelete