Posts

Congratulation Our 12 -13 Debet Team won the provincial first place.

Image

Pot cooler

Image

Solar umbrella

Image

Water conserve Tank Bell

Image

Vegetables Dryer

Image

බලශක්තිය එදා සහ අද

Image
යම්කිසි කාර්යයක් කිරීමට ඇති හැකියාව ශක්තියයි. විශ්වයේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි. අවශ්‍යය ශක්තිය සපයන වස්තුව ශක්ති ප‍්‍රභවයයි. බලය යන්නෙන්් අදහස් වන්නේ ද මෙම ශක්තියම බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. එහෙත් විද්‍යාඥයන් බලය යන වචනය යොදාන්නේ වෙනත් අර්ථයකටයි. යම් කාර්යයක් කිරීමට අවශ්‍ය කරන ශක්තියේ ප‍්‍රමාණය බලය ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.මානව ඉතිහාසය දෙස බලද්දී එදා සිට අද දක්වාම මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන බලශක්ති ප‍්‍රමාණයේ අඛණ්ඩ වර්ධනයක් දකින්නට ලැබෙනවා. එහෙත් මෙය පළමු කාර්මික විපල්වීය යුගය වනතෙක් මිනිසාගේ බලශක්ති පරිභෝජනය පරිසරයට තර්ජනයක් වුණේ නැහැ.කාර්මික විප්ලවය එනම් 17 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වාම මිනිසාගේ බලශක්ති අවශ්‍යතාව සපුරා ලූ ප‍්‍රධානතම බලශක්ති ප‍්‍රභවය වූයේ ගල් අඟුරුයි. ඒ යුගයේ ලෝහ උඳුන්වලට, බොයිලේරුවලට පමණක් නොව වාෂ්ප එන්ජින් වලට ද අවශ්‍ය බලශක්තිය ලබාදුන්නේ ගල් අඟුරුයි.19 වැනි සියවසේ මුල් භාගය තුළ සිදුවුණු නව විද්‍යාත්මක සොයා ගැනීම් බලශක්ති පරිභෝජනයේ ද විපර්යාසයන් ඇතිවුණා.  විදුලි බලශක්තිය හඳුනා ගැනීම මේ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නවා. කාර්මීකරණ කි‍්‍රයාවලියේ න