Posts

එළිය දෙන රටට විකල්ප බලශක්ති

Image
අ නාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද හඳුනා ගැනීම කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී ඇත. නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි බව ශක්තිය පුනර්ජනනීය බලශක්තිය ලෙස අර්ථ දැක්විය හැකිය. ජල විදුලිය, සුළං, ඩෙන්ඩ්‍රෝ, මුහුදු රළ, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය හා භූ තාපය අප රට තුළ බලශක්තිය නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙලෙස ලොව පුරා රටවල් තම රටට ගැළපෙන විකල්ප බලශක්තීන් වෙත යොමු වෙමින් පවතී. එමෙන්ම බලශක්තීන්ගෙන් පරිපූර්ණ රටවල්ද බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්තීන් කෙරේ යොමු වීමේ සම්මුතියකට එළඹී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවද 1985 දී බලශක්ති සංරක්ෂණ අරමුදල පිහිටුවන ලදී. මෙමඟින් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් සූර්ය බලශක්තිය සුළං හා කුඩා ජල විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තීන් වැඩි දියුණු කිරීමටත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා පාසල් දරුවන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ දිනකට විදුලිය අවශ්‍යතාව ගිගාවොට් පැය 33 ක් වේ. මෙය වාර්ෂිකව 10 % කින් ඉහළ නැංවේ. මේ වන විට විදුලිය අවශ්‍

විදුලිය අර්බුදයට විකල්ප බලශක්ති ක‍්‍රම

Image
ලංකාව විකල්ප බලශක්ති කෙරේ අවධානය යොමු නොකරන්නේ ඇයි? විදුලිය සැපයීම පිළිබඳව අර්බුද මතු වූ බොහෝ අවස්ථාවල මතු කළ ප‍්‍රශ්නයක් වූයේ එයයි.     ලංකාව යනු භූ විෂමතාවෙන් අනූන රටකි. ලෝකයේ ජල විදුලිය නිපදවන රටවල් ඇත්තේ අතළොස්සක් පමණකි. ඒ ලෝකයේ බොහෝ රටවල් ජල විදුලිය උත්පාදනය කරන්නට තරම් භූ විෂමතා නොමැති වීමේ හේතුව මතය. එම රටවල් විදුලිය නිෂ්පාදනය සඳහා විකල්ප සාධක ලෙස ඛනිජ තෙල් හා ගල් අඟුරු යොදා ගනී. බි‍්‍රතාන්‍යයේ තවමත් බලශක්ති වලින් 33% ක් පමණ උපයා ගන්නේ ගල් අඟුරු තාප බලාගාර අනුසාරයෙනි. එය ලාභදායී මෙන්ම අඩු මිලක් යටතේ ගත හැකි තත්ත්වයක පවතී.  ඕනෑම දෙයක යහපත් පැතිකඩක් මෙන්ම අයහපත් පැතිකඩක්ද පැවතිය හැකිය. ගල් අඟුරු තාප බලාගාර දැවැන්ත ලෙස පරිසර දුෂණ කාරකයක් බවට පත්වන්නේ ඒ අනුවය. ගල් අඟුරු තාප බලාගාර මගින් සල්ෆර්  (SO2) නිෂ්පාදනය වෙන අතර සල්ෆර් මූලද්‍රව්‍ය පරිසරයට නිකුත්වීම බරපතළ ලෙස හරිත ආවරණයට හානිකර වෙයි. ලෝකයේ පවතින විකල්ප බලශක්ති ප‍්‍රභේද මොනවාද? යන්න පිළිබඳව පුළුල් ලෙස විමසීමේදී විකල්ප බලශක්ති ප‍්‍රභේද රැසක් පිළිබඳව අපට අපේ අවධානය යොමුකළ හැකිය.

Energy Crisis

Image

Energy Conservation

Image

Our community work with other schools - Thank you for your coperation

Image

Our Work 2013

Image

විදුලිය පිරිමසමු

Image